මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම – අජිත් පැරකුම් ජයසිංහ
ඉහත දැක්වෙන්නේ විමලරත්න කුමාරගමගේ අයියනායක කවියේ දැක්වෙන කවි පදයකි. ඡායාරූපයේ සිටින්නේ ආබාධිත, විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. ඊයේ අධිකරණයේදී යකඩ පටි එල්ලා ගත් පුද්ගලයකු ලෙස දිලීප පීරිස් විසින් හඳුන්වනු ලැබුවේ ඔහු ය. යුද්ධයේදී මා ඇතුළු එවකට වාමාංශික…

























