අධිකරණය හමුවේ නායකත්වයේ වැදගත්කම – ජෙහාන් පෙරේරා
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් දේවස්ථාන සහ සුඛෝපභෝගී හෝටල් විනාශ වී වසර හතකට වැඩි කාලයකට පසුව, රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් සිදු වූ පළමු ප්‍රධාන අපරාධ වරදකරු කිරීම් වාර්තා වී තිබේ. පසුගිය සතියේ, හිටපු පොලිස්පති පූජිත්…

























