මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුනක් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමෙන් අත්අඩංගුවට
නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය තුළ සිදු කරන ලද අක්‍රමිකතා…

























