ජනාධිපති හමු වූ යූටියුබර්ලා – අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපතිතුමා පක්ෂ කාර්යාලෙදි යූටියුබර්ලා වගයක් එක්ක සාකච්ඡාවක් කළා කියලා මහා හාහූවක් යනවා. උවිඳු ප්‍රශ්න කරන එතික්ස් නම් ලංකාවට එච්චර අදාළ නැහැ. ලංකාවෙ බලයෙ ඉන්න කොයි පක්ෂෙත් රාජ්‍ය දේපළ, සම්පත්, තනතුරු, බලතල අවභාවිතා කරනවා. ඔය යූටියුබර්ලා…

























