හිටපු ඇමැති පියංකරට එරෙහි නඩුව ඉවත්කර ගන්නැයි කළ ඉල්ලීම අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව, වරද පිළිගෙන හෝ කොමිසම නියම කරන කොන්දේසි සම්පූර්ණ කිරීමේ එකඟතාව යටතේ ඉල්ලා අස්කර ගැනීමට විත්තිය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම අල්ලස් හෝ දූෂණ…

























