මහින්ද අවුරුදු 17ක් එකතැන විඳෙව්වේ ඇයි?
වසර ගණනාවක් එකතැන් වෙලා ඉඳපු මහින්ද විජේසේකර අද ජීවිතයෙන් සමුගෙන. ඒ ගැන පක්ෂ විපක්ෂ ආදී විවිධ අදහස් පළ වෙන අතරේ මම කාලෙකට කලින් සංවාදයකදි අහපු කතාවක් මතක් වුණා.. ඒ තමයි මහින්ද විජේසේකරට ඔච්චර කාලයක් එක්තැන්…
වසර ගණනාවක් එකතැන් වෙලා ඉඳපු මහින්ද විජේසේකර අද ජීවිතයෙන් සමුගෙන. ඒ ගැන පක්ෂ විපක්ෂ ආදී විවිධ අදහස් පළ වෙන අතරේ මම කාලෙකට කලින් සංවාදයකදි අහපු කතාවක් මතක් වුණා.. ඒ තමයි මහින්ද විජේසේකරට ඔච්චර කාලයක් එක්තැන්…
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ බස්නාහිර පළාත් හිටපු මහ ඇමැතිවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංගට රුපියල්…
පසුගිය (2025) වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751ක්. රටේ කාගේ හෝ ආදායමක් සේ සැලකිය හැකි මේ මුදල් ප්‍රමාණය වැය කෙරී තිබෙන්න පහත ආකාරයෙනුයි. රජයේ පරිභෝජන වියදම්ද ඇතුළුව පරිභෝජන වියදම = රුපියල් බිලියන…
සමාජයේ බොහෝ දෙනා තුළ පවතින ගැටලුවක් වන්නේ පොලිසියට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සැමවිටම අධිකරණ වරෙන්තුවක් (Warrant) අවශ්‍යද යන්නයි. එයට පිළිතුර වන්නේ නැත යන්නයි, සෑම අවස්ථාවකදීම එසේ වරෙන්තුවක් අවශ්‍ය නොවේ. දැන් අපි ඒ අවස්ථාවන් මොනවාද යන්න පැහැදිලි…
සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය. පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධව අධ්‍යාපන…
2021-2022 ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු වූ හානියට දේශපාලනඥයන් (රාජපක්ෂ සහෝදරයන් තිදෙනා) සහ මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් දෙදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ අවස්ථාවේදී බොහෝ පිරිසක් අප්‍රසාදයට පත් වූහ. වරදකරුවන් වූ පුද්ගලයන්…
ගෝලීය පොහොර අවශ්‍යතාවයෙන් 35%කට ආසන්න ප්‍රමාණයක් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ප්‍රවාහණය කෙරෙන බැවින් එම ප්‍රදේශයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් තෙල් හා ගෑස් පමණක් නොව සමස්ත ආහාර පද්ධතියට ද දැඩි බලපෑමක් ඇති කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම…
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසර තුන තුළදී සියයට 60කට අධික වර්ධනයක් වාර්තා කර ඇති අතර, එම වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීමේ ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන…
2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට අදාළව පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකුගේ වෘත්තීය කටයුතුවලට බාධා කිරීම හරහා එම නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එවක මීගමුව පොලිසියේ…
වසර 75කට වැඩි අතීතයක් ඇති ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් සැලකෙන ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඉවත්වීමට ඇමරිකාව සූදානම් වේ. විදෙස් වාර්තා පැවසුවේ ඉරානට එරෙහි යුද්ධයට සම්බන්ධ වන්නැයි තමන් දිගින් දිගටම නේටෝ වෙතින් සිදුකරන…
මීතොටමුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී හා අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය 31 වන දා තීරණය කර ඇත. කොළඹ මහා නගර සභාව, කොලොන්නාව නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය,…
ටෙලිකොම් ක්ෂේත්‍රයේ යහපත් අත්දැකීම් මත පදනම් ව, අලුත් සමාගම් වලට ඉඩ දුන් සැනින් ඉන්ධන සහ විදුලිය වැනි අනෙකුත් යටිතල පහසුකම්වලද මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි සමහරු අපේක්ෂා කරති. ක්ෂණික මිල ගණන් අඩු…
රජය විසින් විධිමත් ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඒ අනුව කිසිදු ආකාරයේ නීතිවිරෝධි ස්ථාන මාරුවීමක් කර නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ…
ජේසු තුමා කිසිවිටෙකත් පවතින රාජ්‍ය බලය සමඟ ගනුදෙනු කළේ නැත. රාජ්‍යයේ ගරු සම්මාන එතුමාට ලැබුණේද නැත. නිකදේමුස් වැනි යහපත් රාජ්‍ය නිලධාරීන් සමඟ ගනුදෙනු කළ ද, නිකදේමුස්ලා ද ජේසුව රාජ්‍යයට ගැට ගැසීමට ක්‍රියා කළ බවක්…
අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නව කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ උත්සවය ඊයේ (31) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී…
මීට වසර 36 කට පෙර කල්මුණේ ප්‍රදේශය හරහා කාත්තන්කුඩි වෙත ආපසු යමින් සිටි මුස්ලිම් වැසියන් 167 දෙනෙකු ඝාතනය කර වළදමා ඇති බවට සැක කෙරෙන සමූහ මිනීවළක් සම්බන්ධයෙන් කැණීම් කටයුතු මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී ආරම්භ කර…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා. ශ්‍රී ලංකා රජය…
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව…
2006 වසරේ බලපිටිය, තොටගමුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් සිව්දෙනෙකු බලපිටිය මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇත. මෙම නඩුවේ තීන්දුව ලබාදෙමින් මහාධිකරණය සඳහන් කළේ සැකකරුවන්…
රජය හඳුන්වා දී ඇති සහන පොලී ණය වැඩසටහන් පිළිබඳ බැංකු මට්ටමින් තොරතුරු නොදැනීම හෝ වැරදි ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදටත් චෝදනා එල්ල වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.…
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය මාර්තු 28 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා…
ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedure - SOP) යනු යම් සංවිධානයක් විසින් සංකීර්ණ සහ පුනරාවර්තන කාර්යයන් වඩාත් විධිමත්ව ඉටු කිරීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර උපදෙස් මාලාවකි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ආයතනයක ඉහළ කාර්යසාධනයක්…
මේ දෙන්නම කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් අයිතියක් තියෙන හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරුන්. ඒ දෙන්නා ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු දැරුවේ හේලීස් සමාගමෙන් අයින්වෙලා නෙවෙයි. ඒ නිසා එතන බැලූ බැල්මටම conflict of interest…
කොළඹ පදනම් කරගත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) දූෂණය මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙළේ ඊළඟ පියවරක් ලෙස දිස්ත්‍රික් මට්ටමින් වැඩි බලතල සහිත ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම මගින් සිය කටයුතු විමධ්‍යගත කිරීමට සැලසුම් කර ඇත. පසුගිය සතියේ…
පසුගිය සටහනෙන් පැහැදිලි කළේ රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තය ඉහළ යද්දී රජයේ ණය බර ක්‍රමක්‍රමයෙන් අඩු වී යන ආකාරයයි. - ප්‍රාථමික අයවැය අතිරික්තය පසුගිය (2025) වසර තුළ පැවති දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම තියාගෙන ගියහොත්, 2040 වර්ෂය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes