ගෝලීය යුධ අවදානම මධ්‍යයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට නව HRFAC මධ්‍යස්ථානය කොළඹදී
මූලික මානව අයිතිවාසිකම් පවා බරපතල ලෙස උල්ලංඝනය වන මොහොතක මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් අප වෙනදටත් වඩා හඬ නැගිය යුතු බව පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පලකළේ අද (13) ආරම්භ කිරීමට නියමිත…

























