ලෝකයම කම්පා කළ වත්මන් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය
මේ ලියැවෙන්නේ ලෝකයම කම්පා කළ, වත්මන් දේශපාලන කරළියේ බරපතළම හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳවයි. අද වන විට මැදපෙරදිග කලාපය සාමාන්‍ය ගැටුම් මාලාවකින් ඔබ්බට ගොස්, සෘජු හා විවෘත යුධ ප්‍රකාශ කිරීමක් දක්වා උඩු යටිකුරු වී තිබේ. මෙය හුදෙක්…

























