ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නව නීති ඉදිරියේදී
ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන මුවාවෙන් ඔවුන් සූරාකෑමට ලක් කෙරෙන අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ආයතන දැඩිව අධීක්ෂණය කිරීමට අවශ්‍ය නව නීති රීති හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. ඒ…

























