වින්චි යොදා ට්‍රැක්ටර් මගින් මාදැල් ඇදීම පරිසර අපරාධයක් වෙන්නේ ඇයි? –
ට්‍රැක්ටර සහ ඒවායේ සවිකරන ලද වින්චි යොදාගෙන මාදැල් ඇදිමට අවසර ඉල්ලමින් ධිවර පිරිසක් කොළඹ උද්ඝෝෂනයක නිරතවෙනව දැක්ක. එතනට යන එන ඇතැම් දේශපාලඥයින් වගකිම් විරහිතව දේශපාලන වාසි වෙනුවෙන් මෙම ඉල්ලිම සාදාරනිකරනය කරන මුත් මෙම වැරදි පන්න…

























