වැලිපැන්න පොලීසියෙන් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු?
වැලිපැන්න පොලීසියේ නිලධාරීන් විසින් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු ගොනු කර පුද්ගලයෙකු බන්ධනාගාරගත කර ඇති බවට බරපතළ චෝදනා එල්ල වේ. ඒ රුක්අත්තනතුඩුව, මීගම, දර්ගා නගරය පදිංචි දන්දෙනිය ආරච්චිගේ රේණුකා මල්කාන්ති මහත්මිය පවසන ආකාරයට ඇයගේ ස්වාමිපුරුෂයා වන මාරිංග…

























