අපරාධ ස්ථාන වීඩියෝ කර සමාජ මාධ්‍යවල පළ කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්!
අපරාධයක් සිදුවූ ස්ථාන හෝ එහි වින්දිතයන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් දැඩි ඉල්ලීමක් කර ඇත. ඒ එවැනි ක්‍රියා මඟින් අපරාධ පරීක්ෂණවලට බාධා පැමිණෙනවා මෙන්ම වින්දිතයන්ගේ ගෞරවය කෙළෙසන බව…

























