පොලීසිය ගැහුවද? ලයිට් කණු උඩ නැගලා ජීවිතේ අවදානමට ලක්කරගන්න එපා. මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයකට එන්න
කැලනි විහාරස්ථානයේදී තමන් අත්අඩංගුවට ගෙන පහර දී වධහිංසනය පැමිණවූ බව පවසමින්, යුක්තිය ඉල්ලා පුද්ගලයකු ගාලු මුවදොර පිටිය අසල විදුලි කණුවකට නැග ගෙලට තොණ්ඩුවකුත් දමාගෙන විරෝධය පළ කළ සිද්ධියක් හිරු මාධ්‍යයෙන් අනාවරණය කෙරිණි. එමගින් ඔහු තම…

























