ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ප්රමිති වාර්තා පිළිබඳ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් RTI අයදුම්පත්
ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්රමිතිය සම්බන්ධ වාර්තා කිහිපයක විශ්වසනීයත්වය පිළිබඳ සැක මතුව ඇති බව සඳහන් කරමින් තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ අයදුම්පත් කිහිපයක් යොමු කර ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්…

























