ආර්. සම්බන්ධන් – දිවියට සමුදුන් ශ්‍රී ලංකාවේ දෙවන දෙමළ විපක්ෂ නායකයා ගැන දත් නොදත් තොරතුරු
ක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ, සෞඛ්‍ය හේතු මත ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත…

























