පොලිසිය විසින් මහජනතාවට කරන හිංසනයන් ඉහළට
දිනකට පොලිසිය විසින් විවිධ පාර්ශවයන් වධහිංසනයන්ට පත් කරන අතර ඔවුන්ට එරෙහිව වාර්තා වන කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ඉතා අවම මට්ටමක පවතියි. මෙවැනි අවස්තාවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහුගිය අගෝස්තු මස 22…

























