විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධතාකරුවෝ මධ්‍යම බංග්ලාදේශයේ කලාප කාර්යාලය වට කරති – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට
අඛණ්ඩව සිදුවන විදුලිය බිඳ වැටීම වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා දහස- කට ආසන්න පුද්ගලයන් පිරිසක් ඊයේ මධ්‍යම බංග්ලාදේශයේ ගොසිපූර් නුවර කැපොසියා ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලය වටලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දිනකට වාර…

























