ඊශ්‍රායාල ගුවන් ප්‍රහාරයෙන් මැදපෙරදිග කැළඹේ!
ඔක්තෝබර් 01 වැනිදා එල්ල වූ ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාරයට පළිගැනීමක් ලෙස, ඊශ්‍රායල් ගුවන් හමුදාව සෙනසුරාදා (26දා) අලුයම් කාලයේ ඉරානයේ හමුදා ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ඊශ්‍රායල් ගුවන්යානා කිලෝමීටර් 1600ක දුරක් පියාසර කරමින්…
























