මහ ඡන්දෙට පාසැල් නිවාඩු ලැබෙන හැටි
2024 නොවැම්බර් 14වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙසේ නිවාඩු ලබා දී ඇති අතර…

























