පැමිණිල්ලක් කිරීමට පොලීසි ආ බාලවයස් තරුණිය කෙලෙසූ සාජන් වසර 45ක් හිරේ..
පැමිණිල්ලක් කිරීම සඳහා තමන් සේවය කළ පොලිස් ස්ථානයට සිය මව සමඟ පැමිණි වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන අවස්ථා ගණනාවකදීම ඇය දූෂණය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 27…

























