ලොක්ඩවුන් වුණත් තාම මිනිසුන් මහ පාරේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
තවමත් මහමඟ නිදැල්ලේ හැසිරෙන පුද්ගලයින් සිටින බවත් මේ ලොක්ඩවුන් කිරිම නිසියාකාරයෙන් සිදු වීමට නම් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ ලොක්ඩවුන් කිරීම විද්‍යාත්මකව සිදු වන්නේ…























