ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වාමාංශික නායකයකු පොලිස් අපරාධ විමර්ශන අංශය හමුවට කැදවා තිබේ.
නව සමසමාජ පක්ෂයේ (NSSP) ප්‍රධාන ලේකම් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ට අද ( 16 ) උදේ 10 ට කොම්පඤ්ඤවීදිය පොලීසියේ CID අංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. මුස්ලිම් ජාතිකයන්ට පක්ෂ සාමාජිකත්වය ලබා දෙන්නේ ඇයිදැයි මීට ඉහතදී…

























