ෆයිසර් එන්නත් ව්‍යාපෘතිය නිල වශයෙන් හමුදාවට ලැබී නැහැ- යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ සංගමය පවසන පරිදි ෆයිසර් එන්නත් ව්‍යාපෘතිය හමුදාවට මුළුමනින්ම භාරදී නැතැයි ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුනේ ෆයිසර් …























