විද්‍යාරත්නලාට තනියෙන් හොරු ඇල්ලිය හැකිද?
දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල පම්පෝරිවලින් එහාට ගිය රට ගොඩනැගීමේ පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන කථාව රටේ රාළ මතු කරන්නේ දැන්ට අවුරුදු කීපයක ඉදන්. ඇත්තටම තවමන්ම රට ඉදිරියේ තියන්න එහෙම පොදු වැඩපිළිවෙළක් නිර්මාණය නොවීම කනගාටුදායකයි. ඒත් සමාජය…

























