ඇතුලෙත් ගැට පිටත් ගැට, අලුත් කැබිනට්ටුව ප්‍රමාදවෙයි?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම පිටතිනුත් විශාල දේශපාලන අභියෝගයක් එල්ලවී තිබීම නිසා ආණ්ඩුව මහා උජාරුවෙන් ප්‍රකාශ කළ කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට තත්ත්වයට පත්වී ඇතැයි දැනගන්නට ලැබේ. කැබිනට් මණ්ඩලයෙන් දැනට සිටින අමාත්‍යවරුන්…






















