ජෙට්ටෙක දුන්නේ කවුද කියන්න බෑ – යෝෂිත රාජපක්ෂ
පසුගිය දා මහින්ද රාජපක්ෂ සහ පවුලේ සාමාජිකයන් ඉන්දියාවේ තිරුපති වඳින්නට ගිය පුද්ගලික සංචාරය සඳහා ජෙට් යානය ලබාදුන්නේ අගමැතිවරයාගේ මිත්‍රයෙකු බවත් ඔහුගේ නම හෙළිදරව් කළ නොහැකිබවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කළ බව, වෙබ්…

























