අරගලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගන්නයි කියා රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදෙයි!
https://youtu.be/-dowmceXZmI
https://youtu.be/-dowmceXZmI
ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර සපයන්නා බවට පත්ව සිටි…
https://youtu.be/T-UqGQJMkLU
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…
පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ…
නිළධාරීන්ගේ අත්තනෝමතිකභාවය නිසා ධනාත්මක ප්‍රතිසංස්කරණ අනතුරේ... රජය විසින් ඉදිරිපත්කරන්නට යෙදී තිබෙන ත්‍රස්ත විරෝධී පනතට මේ වනවිට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විවේචන රාශියක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අපවෙත වාර්තා වන්නේ එම පනත සම්පූර්ණයෙන්ම නිළධාරීන් පිරිසක්…
ජාතික ජන බලවේගයට ඇති ප්‍රධානතම සතුරා අන් කවරෙකුවත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. අබේසිංහලා විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ජාතික ජන බලවේගය අද ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. දැන් එය ජවිපෙ පාලනයෙන් ගිලිහුණු ස්වාධීන සංවිධානයකි.…
අජිත් පැරකුම් ජයසිංහ දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට 2016 වසරේ පැවැති ආණ්ඩුව තීරණයක් ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කර හෝ ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව, 2016න්…
සී ජේ අමරතුංග මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes