Author: Arachchi
මානව හිමිකම් කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්…
ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර තිබේ. ව්‍යවස්ථාවේ 14(1)(අ)…
දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය
ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට…
බදු ගහලා මොනවද කලේ..?
දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…
මානසික රෝගීන් සමඟ සෙල්ලම් නොකරන්න
මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර…
පාස්කු නඩුවේ තීන්දුව අද
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශ කරමින් ප්‍රහාරයේ වින්දිතයන්, කතෝලික පියතුමන්ලාද, විවිධ සිවිල් සංවිධානද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හි…
කෞෂල්‍ය නිතරගයෙන් නීතිඥ සංගමයේ සභාපති ධූරයට.
නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා නිතරගයෙන් නීතිඥ සංගමයේ සභාපතිධූරයට පත් වී තිබේ. 2023/24 සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා තෝරා පත් කර ගැනීම සදහා නිලවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද දින සංගම් කාර්යාලයේදී සිදු…
ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම
මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම…
සුනඛ අනුරාගය…
සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල්…

























