LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් යටත් විජිත යුගයේ නීති ප්‍රතිසංස්කරණය කරන මෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලයි.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් යටත් විජිත යුගයේ නීති ප්‍රතිසංස්කරණය කරන මෙන් රජයෙන් ඉල්ලා ලිපියක් නීතිය හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කරන ඇත. ඒ අනුව…
























