මනෝරාණි අම්ම සහ සෝමරත්නගේ අම්ම… – මහේෂ් හපුගොඩ
ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි (Funny Boy) නවකතාවේ එක තැනක මෙහෙම දෙයක් තියනවා (1994: p 146-8). නවකතාවේ කතානායකයා වන අර්ජිගේ මවට ප්‍රේම සම්බන්දයක් තියනවා ජනමාධ්‍යවේදියෙක් වෙච්ච ඩැරිල් එක්ක. 88-89 කාලේ ඩැරිල් අතුරුදහන් කරලා මරල දානවා. මේක…


























