මේක පරණ රජයමයි – ලාල් කාන්ත
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ. එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ…
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ. එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ…
''පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ආව බස් එක ඉස්සරහ නතර කරලා තිබුණු බස් දෙකේ පිටුපස හැප්පුණා. බස් එක ඇතුළේ තුවාල වෙච්ච මිනිස්සු විලාප තියලා කෑගහනවා. එතන හිටිය මිනිස්සු ෆෝන් අරන් වීඩියෝ කර කර හිටියා තුවාලකාරයෝ…
නීතිපතිගේ නියෝගයට එරෙහිව තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පසුගිය දා දී පැවැත්වූ විරෝධතාවය. ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඉකුත් දා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ආ විරෝධයත් සමග රජය…
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු මෙම පිරිසට අයත් බවයි සඳහන් වෙන්නේ. මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි…
මෙම මස 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට…
පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ…
ඉරාන චිත්‍රපට උළෙලක් එළැඹෙන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව 13 වැනි දින සමාරම්භක උත්සවයෙන් පසු 14 වැනි දින දවස පුරා ඉරාන චිත්‍රපට ප්‍රදර්ශනයක්…
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව,…
රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා නව රජය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතු බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා සදහන් කරයි. ඒ සම්බන්ධව අද නිකුත් කළ ඇති මාධ්‍ය නිවේදනය…
නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල්…
ඊයේ දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව පානදුර ග්‍රීඩ් උප පොළෙහි ඇති ට්‍රාන්ස්ෆෝමරයක වඳුරකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පවසා තිබුනි. බලශක්ති ඇමතිතුමාගේ එම…
කාන්තා පොලිස් නිළධාරීන්ට පොලිස් සේවාව තුළ සිදුව ඇතැයි පැවසෙන විවිධාකාරයේ ලිංගික හිරිහැර ඇතුළු ලිංගික හිංසනයන් සිදු කළ නිළධාරීන්ට එරෙහිව විමර්ශන කටයුතු වහා ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පති නියෝග කර තිබේ. ඒ අනුව පොලිස් ළමා හා…
පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ…
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන්…
බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව පසුගිය 08 වැනිදා ඉන්දියාවේ අහමදාබාද්හිදී ආරම්භ විය. ඉන්දියාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා…
වසර 16කට ඉහතදී මහමග වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයා ඉවත් කරන ලෙස දැඩි විරෝධතා…
මට හිතෙන හැටියට අදටත් මාලිමා සීන් එකේ බේරිලා ඉන්නේ එකම එක පුද්ගලයෙක් විතරයි. ඒ ලාල් කාන්ත. ඊයේ වී වලට පාලන මිළක් නියම කිරීමේ මාධ්‍ය සාකච්චාවෙදි මාධ්‍යකාරයෝ රටේ නැති ඒවා අහද්දී පොර මෙහෙම කියනවා. ''දැන් අපි…
ඇමරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග" සම්බන්ධයෙන් චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන්…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැති හරිනි අමරසූරිය වෙත ලිපියක්…
ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම,…
2022 වසරේ පැවැති අරගල සමයේදී දේපළ හානි වූ බව පවසමින් දේශපාලඥයින් 43 ක් රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් රජයෙන් ලබා ගත් ආකාරය සභානායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී…
මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නොකරන බවත් වාහන බලපත්‍ර ලබා නොදෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 05 වැනිදා පැවැති කැබිනට්…
කිරින්ද පොලීසියට එරෙහිව වීරවිල පොලිස් අධිකාරිට කල ලිඛි පැමිණිල්ල භාර නොගෙන, පොලිස් අධිකාරි වීසින් කිරින්ද පොලිස් ස්ථානයට පියපුතු දෙපල කැඳවා අමානුෂික ලෙස පහර දෙයි. ගවයකු සොරකම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයකු සොයා පැමිණුන කිරින්ද පොලිසියේ…
“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ…
ට්‍රම්ප් පරිපාලනය අඟහරුවාදා ප්‍රකාශ කළේ, ඇමරිකානු ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, අහාර හිඟය හා ව්‍යාධි පැතිරීම වැළැක්වීමටත්, අධ්‍යාපනය මුලික කර ගනිමින් ක්‍රියාත්මක වූ වසර 60කට ආසන්න මෙහෙයුමක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සියළු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes