අදානි සමාගමට රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් ගෙවීමට සිදු විය හැක.
ශ්රී ලංකාවෙන් ගිය අදානි සමාගමට රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් ගෙවීමට සිදුවිය හැකි බව බලශක්ති අමාත්යාංශය පවසා සිටින අතර අමාත්යංශය පවසන ආකාරයට එය වන්දි ගෙවීමක් නොවන අතර ඔවුන් දැරූ මූලික වියදම් ප්රතිපූරණය කිරීමක් පමණක් බවයි.…


























