පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියේ ගුරුවරියට හා සැමියාට වසර 45ක සිරදඬුවම්
දුෂ්කර ප්‍රදේශයක පාසලක තමා යටතේ ඉගෙන ගන්නා බාලවයස්කාර සිසුවියක් කොළඹ පෙන්වීමට බව පවසා සිය නිවසට කැඳවාගෙනැවිත් සැමියා සමඟ එක්ව රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීමේ චෝදනාව ඇතුළු අධිචෝදනා 6කට වැරැදිකාරිය වූ ගුරුවරියකට හා ඇගේ සැමියාට කොළඹ…


























