ජාතික ධීවර යාත්රා සංගණනය අදින් ඇරඹෙයි!
ජාතික ධීවර යාත්රා සංගණනය අද (04) දින පානදුර ධීවර වරායෙන් ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය පවසා සිටියි. මෙම සංගණනය වසර 10කට…
ජාතික ධීවර යාත්රා සංගණනය අද (04) දින පානදුර ධීවර වරායෙන් ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය පවසා සිටියි. මෙම සංගණනය වසර 10කට…
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ප්රකාශයට පත්කරන ලද එහි මැතිවරණ ප්රතිපත්ති ප්රකාශයේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කරන බව පැහැදිලිව ප්රකාශ කරන ලදී. එහෙත්, එය ඉටු නොකරන ලද පොරොන්දුවකි. මින් පෙර,…
ශ්රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI) සභාපතිවරයා පත් කිරීම දිනෙන් දින ප්රමාද වීම සම්බන්ධයෙන් කනස්සල්ල පලකරන ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL), ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඒ පිළිබඳව…
ශ්රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්රමාණයක් පවතින බවත් ඉන් පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පසුගියදා පැවසීය. මේ වන විට ඒ…
මෙම වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා ගෙවුණු මාස 7 තුළ විදේශ රැකියා වංචනික ක්රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් යළි අයකර දීමට…
පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන…
ලොව පුරා රටවල් රැසකට ඇමෙරිකාව විසින් පනවන ලද අන්යෝන්ය තීරු බදු නැවත වරක් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්රතිශතය 20%ක් බවට ධවල මන්දිරය…
මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාස 06ක කාලය තුළ පොලිස් නිලධාරීන් 300ක් පමණ වැඩ තහනමට ලක්වූ බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල පවසනවා. එමෙන්ම පසුගිය වසරේ (2024) 200ක පමණ නිලධාරීන් සංඛ්යාවකගේ වැඩ තහනම් කළ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය…
දැන් කියනවනේ ඔය වහන ඉස්කෝලවල ඉන්නේ ළමයි දහයයි පහළොවයි, ගුරුවරු එකයි දෙකයි බැගින් කතාවක්. ඒ නිසා පාඩුයි. පාඩු ඒවා ලාබකරමු (Let's make them profitable) වගේ කතාවක්. මම කලිනුත් ලිව්වා මේ ගැන මම නොස්ටැල්ජිකයි කියල. ඒ…
ශ්රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කාන්තාවෝ 1000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. කොටස් දෙකක් වශයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. මෙසේ බඳවා ගැනීමට නියමිතව ඇත්තේ කාන්තා කොස්තාපල්…
බලයට පත්වීමෙන් පසුව විශ්රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්රසාද කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනතාවට ප්රතිඥාවක් දී තිබිණි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා…
අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා අධිකරණවලින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අත්යවශ්ය බවත්, ඒ වෙනුවෙන් මුළු රටේ ම අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම වේගවත් කිරීමට පියවර ගන්නා බව නව අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රකාශ…
2019 වසරේ "ධර්ම චක්රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි" කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් හසලක පොලිස් ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය අද [ජූලි 30] තීන්දු කරන ලදී. මෙසේ අත්අඩංගුවට පත්ව තිබූ…
2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා වාර්තා වූ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ මරණ සංඛ්යාව ඊයේ දිනය වනවිට (29) 60,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඉන් අඩක් පමණ කාන්තාවන් සහ ළමුන් බවට ගාසා තීරයේ පලස්තීන සෞඛ්ය…
කැබිනට් තීරණයක් මගින් නිත්ය පොලිස් සේවයට අන්තර්ග්රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස්දෙනකුට හිමිවිය යුතු උසස්වීම් ලබානොදීම හේතුකොටගෙන ජාතික පොලිස් කොමිසම එම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්රේෂ්ඨාධිකරණය…
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර කටයුතු ආශ්රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දී ඇත. මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ…
ශ්රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ජනමාධ්යවේදියෙකු සහ දැයට සවිය ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ ඇති බවට වාර්තා…
රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා කලාපයට මීටර් 4ක් (අඩි 13) දක්වා ඇතිවූ සුනාමි තත්ත්වය නිසා රටවල් කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඒ අනුව, එක්සත් ජනපදය, ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉක්වදෝරය, චිලී, ග්වාතමාලාව, කොස්ටාරිකාව, පේරු, මෙක්සිකෝව…
වෙනත් පුද්ගලයකුට හිමිකමක් ඇති ඉඩමක් ඔහු එම ඉඩමේ පදිංචි වී සිටියදීම ඔප්පුවක් සකස් කොට වෙනත් අයෙකුට අලෙවි කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුට ජීවිත කාලය සඳහාම නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර…
ඉකුත් වසර තුළ මෙරට ළමා අපයෝජන හා ඒ ආශ්රිත පැමිණිලි දසදහසකට අධික සංඛ්යාවක් වාර්තා වී ඇති බවත් ඉන් සියයට අටකට වැඩි ප්රමාණයක් ලිංගික අපයෝජන හා සම්බන්ධ බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කර ඇත. සාක්ෂි…
ඉකුත් 2010 වර්ෂයේදී අලව්ව ප්රදේශයේ පදිංචිව සිටි තරුණයකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්රාමික) නිශාන්ත උළුගේතැන්න හෙට (30 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන…
ජාතික ජන බලවේග ආණ්ඩුව අධ්යාපන ප්රතිසංස්කරණයක් හඳුන්වා දෙන්නට උත්සාහ කරනවා. එය හොඳ දෙයක්. ඒ අතරෙ ඔවුන්ට ඇතැම් වචන භාවිතා කරන්නට බයකුත් තියෙනවා. මේ අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධ යෝජනාව ධවල පත්රිකාවක් ලෙස හඳුන්වන්නට ඔවුන් දැඩි බියක් දක්වනවා.…
සංගීතමය චිත්රපටියකට අවශ්ය සවුන්ඩ් කොලිටි එකක් එක්ක කෑගල්ලේ චායා එකෙන් 'ක්ලැරන්ස්' (2025) බැලුව. කොළඹ නොගිහින්. අද. ෆිල්ම් එක ඇවිල්ල ටිකක් කලක් උනාට හිතාමතාම පහුකරලා බැලුවේ. ෆිල්ම් එක කොයි තත්වේ තිබ්බත් කැලැරාට කරන ට්රිබියුට් (tribute) එකක්…
ශ්රී ලංකාවේ ව්යවස්ථා සංවර්ධනය බ්රිතාන්ය යටත් විජිත සමයේ සිට නිදහසින් පසු කාල පරිච්ඡේදය දක්වා දිවෙන අදියර කිහිපයක් හරහා විකාශනය වී ඇත. මෙම ක්රියාවලියේ ප්රධාන සංධිස්ථාන වන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්රම ව්යවස්ථාව, 1948 ඩොමීනියන් ලංකාවේ සෝල්බරි ආණ්ඩුක්රම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes