අලුත්ම රුපියල් 2000 නෝට්ටුව
සල්ලි අච්චු (Money Printing) ගැසීම හා නෝට්ටු අච්චු (Currency Printing) ගැසීම එකක් නොව දෙකකි. සරළව සල්ලි අච්චු ගසනවා කියන්නේ මුදල් සැපයුම පුළුල් කිරීම යි. නෝට්ටු මුද්රණය යනු අප පරිහණය කරන මුදල් කඩදාසි නෝට්ටු සහ කාසි…
සල්ලි අච්චු (Money Printing) ගැසීම හා නෝට්ටු අච්චු (Currency Printing) ගැසීම එකක් නොව දෙකකි. සරළව සල්ලි අච්චු ගසනවා කියන්නේ මුදල් සැපයුම පුළුල් කිරීම යි. නෝට්ටු මුද්රණය යනු අප පරිහණය කරන මුදල් කඩදාසි නෝට්ටු සහ කාසි…
දැන් රනිල් පොතක් අතේ තියාන. පොත බෝරිස් ජොන්සන් ගැන. බුකියේ හැමතැනම බෝරිස් ජොන්සන්. වැඩක් ඇතුව හරි නැතුව හරි දැන් මිනිස්සු බෝරිස් ගැන කතාවෙනවා. ආයිමත් බ්රෙක්සිට්. මට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර රනිල් ෆෝකස් වෙන්නේ කියල. විශේෂයෙන්…
ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය…
පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු දේශපාලඥයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් වූ නඩුකර හතරක් ඊයේ (අගෝස්තු මස 29) දිනයේදී අධිකරණයේදී විභාගයට ලක් කෙරිණි. ඒ අනුව හිටපු අමාත්ය රාජිත සේනාරත්න, හිටපු රාජ්ය අමාත්ය නිමල් ලන්සා, හිටපු රාජ්ය අමාත්ය ශෂින්ද්ර…
ලංකා විදුලි බල මණ්ඩලය ප්රතිව්යුහගතකරණය යටතේ ජනන, බෙදාහැරීම්, සම්ප්රේෂණ හා ජාතික පද්ධති ක්රියාත්මක කිරීමට අදාලව සාමාගම් 4 කට ප්රතිව්යුහගතකර ඇති බව බලශක්ති අමාත්යංශය පවසයි. ඒ අනුව නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස්…
යාපනයේ දුපත් කලාපයේ ඇති බවට හෙළි වු තවත් සමුහ මිනි වළවල් සංකිර්ණයක වල දමා ඇති පිරිස් වෙනුවෙන් මුල්ම වතාවට අනුස්මරණ මාලාවක් සිදු කර ඇති බවට වාර්තා වේ. ඉකුත් අගෝස්තු මස 20 වනදා වේලනෙයි ප්රාදේශීය සභාවේ…
චෙම්මනී සමූහ මිනි වළ ඇතුලු උතුරු-නැගෙනහිර සිදුකරන ලද අපරාධයන්ට යුක්තිය ලබා ගැනීම සදහා ජාත්යන්තර පරීක්ෂණයක් අත්යවශ්ය බව දෙමළ දේශපාලන පක්ෂ පවසයි. ඔවුන් ඒ බව සදහන් කළේ, අද(29) යාපනය නගරයේදී අත්සන් ව්යාපාරයක් ආරම්භ කරමින්ය. එම අත්සන්…
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රට පුරා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන ළමුන් 14,834ක් පමණ වාර්තාවී ඇති බවයි. මෙම කරුණු අනාවරණය වූයේ කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති එම දිස්ත්රික් බහු පාර්ශ්විය මත්ද්රව්ය නිවාරණ ප්රතිකාර හා…
නව ත්රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා මාධ්යවලට පැවසීය. දැනට බලපැවැත්වෙන 1979…
ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු. ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා…
කැළණිය විශ්වවිද්යාලයේ සිසුවකුට නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල්කොටගෙන එම විශ්වවිද්යාලයේ සිසුන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය විසින් 27 වන දා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් සිසුන්…
රනිල්ගේ දේශපාලන අනාගතය අවසානයකට පැමින තිබේද? රනිල්ගේ රෝගාබාධ පිලිබදව සමාජය තුල දේශපාලන කතා බහක් ඇතිවී තිබේ. එසේ කතා බහක් ඇතිවීම ස්වාභාවිකය. එම කතා බහේ එක පැතිකඩක් වන්නේ මෙච්චර ලෙඩ තියාගෙනත් 2022-24 රට පාලනය කලේ කෙසේද…
සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවේදී විශේෂ අධිකරණයක් පිහිටුවීමට පවතින සූදානම සම්බන්ධයෙන් යොමු…
සෞඛ්ය අමාත්යාංශයේ ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් HIV/STI (ලිංගාශ්රිත රෝග) වැළැක්වීමේ ක්රමවේදයන් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබේ. ඒ අනුව, ජාතික අධ්යාපන ආයතනය (NIE) මගින් 10 ශ්රේණියේ විද්යා පෙළ පොතට…
ශ්රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්ය මණ්ඩල වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට…
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ දී පැවති නඩු කටයුත්තට බාධා ඇති වන පරිදි කටයුතු කළ අය සම්බන්ධව විමර්ශනයන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව,…
දෙළොස් හැවිරිදි පාසල් සිසුවකු විද්යාලයේ ගණිතාගාරයේදී අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව අනුරාධපුර ප්රධාන පෙළේ මිශ්ර පාසලක ගුරුවරයෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් ගෙන ඇති අතර අට වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට අනුරාධපුර…
ශ්රී ලංකාවේ විනිමය පනතට එක් වූ නව සංශෝධනයත් සමග මුදල් ගනුදෙනු සඳහා භාවිත කරනු ලබන චෙක්පත් සඳහා වන නීතිය දැඩි වී තිබේ. 2025 අංක 13 දරන විනිමය පත්ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වන…
මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා ශ්රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන ඇති අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව විසින්…
මඩකලපුව දිස්ත්රික්කයේ කළුවන්චිකුඩි පොලිස් කොට්ඨාසය යටතේ පවතින කුරුක්කල්මඩම් සමූහ මිනීවළ කැණීමට පෙරේදා (අගෝ. 25) සවස කළුවන්චිකුඩි මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ. අගෝස්තු 25 වන සඳුදා දින කුරුක්කල්මඩම් සමූහ මිනීවළ කැණීම පිළිබඳ…
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කෙරෙන පස්වන අදියරේ කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 16කට අයත් අස්ථි කොටස් මතු කර ගෙන තිබේ. ඒ, අනුව එහි කැණීම්වලින් මේ දක්වා සොයාගත් මිනිස් සිරුරු සංඛ්යාව 166ක් දක්වා ඉහළ…
මට මතක ඉතිහාසේ ඇතුලේ රනිල් අතහැරලා ගිය අය, ඔහුව දරුණු විදියට විවේචනය කරපු අය, ඔහුට බැහැ කියල කිව්ව ගොඩක් අය එක් විදියකට හෝ වෙනත් විදියකට ආපසු ඔහුව සොයාගෙන ආව. ගොඩක් වෙලාවට රනිල් ඔවුන්ට ආපසු එන්න…
2024 වසරේ බන්ධනාගාර තුළදී සිරකරුවන් එකොළොස්දෙනකු සියදිවි හානිකරගෙන ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක ජගත් වීරසිංහ සඳහන් කරයි. මෙම සිරකරුවන් විවිධ හේතුමත සියදිවි නසාගෙන ඇති අතර බොහෝ සිරකරුවන් මැදි වයසේ පුද්ගලයන් බව ද මාධ්ය ප්රකාශකවරයා සඳහන්…
ඉදිරි මාසය තුළ රාජ්ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය අලුත් අමාත්යංශය යටතට ගැනීමට නියමිත බව බිමල් රත්නායක මහතා සඳහන් කරයි. එහිදී ඔහු විසින් පළමුව මෙරටට ආ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන්වරයා විසින් නිකුත් කළ…
මෙම වසරේ ජූලි මාස වන විට මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන වශයෙන් මෙරටට ලැබී තිබේ. ඒ පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතේ දී මෙරටට ලැබුණු සෘජු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes