අද සිට වත්කම් බැරකම් බාර නොදුන් රජයේ නිලධාරීන්ට දඩ අය කෙරේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන සඳහා දැනුම් දී ඇත්තේ වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් රජයේ නිලධාරීන්ගෙන් අදින්(14) පසු දඩ අය කරන ලෙසයි. මේ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ…


























