නන්දන තැබූ බර පා සටහන කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
අපගේ සමකාලීනයකු වන නන්දන ගුණතිලක සහෝදරයා වයස අවුරුදු 61ක් පමණ ආයු වළඳා, කෙටි කලක් අසනීපව සිටීමෙන් පසු අභාවප්‍රාප්ත වී ඇත. ඔහු ද අප මෙන්ම, 1987-89 කැරැල්ලේ භූමිකාවක් සිදු කළ අයෙකි. මර්දනයෙන් පසු ඔහු නැවත ජනතා…


























