රෙද්දෙන් වහපු යකඩ යකා… – මහේෂ් හපුගොඩ
යුරෝපීයන් ලංකාවට මුලින්ම දුම්රිය ගෙනාවට පස්සේ ඒක බලන්න පාර දෙපැත්තේ කට්ටිය පොරකෑව කියල මම අහල තිබ්බ. ඒ වගේම ඒ ගෙනාපු ඒ 'අමුතු යන්තරේට' නමක් අපිට නොතිබ්බ නිසා ඒකට 'යකඩ යකා' කිව්ව කියලත් මම අහල තිබ්බ.…
යුරෝපීයන් ලංකාවට මුලින්ම දුම්රිය ගෙනාවට පස්සේ ඒක බලන්න පාර දෙපැත්තේ කට්ටිය පොරකෑව කියල මම අහල තිබ්බ. ඒ වගේම ඒ ගෙනාපු ඒ 'අමුතු යන්තරේට' නමක් අපිට නොතිබ්බ නිසා ඒකට 'යකඩ යකා' කිව්ව කියලත් මම අහල තිබ්බ.…
1989 භීෂණ සමයේ කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපයේ සේවය කරමින් සිටියදී පොලිසිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන රංජිත් සහ නිමල් යන සේවකයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මානව හිමිකම් ක්රියාකාරිනියක…
ප්රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඉකුත් පෙබරවාරි 19 වන දා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ නිල වශයෙන් සිය “කනගාටුව” පළකර ඇති බව වාර්තා විය. රජයේ නීතිඥවරයා මගින්…
තමන්ට භාරදෙන නඩු සම්බන්ධයෙන් තරාතිරම නොබලා පෙනී සිටීමට නීතිඥයන් බැඳී සිටිනවා. ..! නීතිඥ සහාය නොමැති සැකකරුවන්ට අධිකරණය මගින් නොමිලේ නීතිඥ සහාය ලබා දෙනවා..” නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ කොළඹ ජනාකීර්ණ ප්රදේශයක අමානුෂික ලෙස මහ මඟ සිය…
සාමාන්යයෙන් එහෙම වෘත්තීය ක්රියාකාරකම්වලට එළඹීමේ දී අනුගමනය කරන සම්මත ක්රියාදාමයක් තියෙනවා. නමුත් ලංකාවේ සමහර වෘත්තීය සමිතිවල ක්රියාකාරිත්වය දිහා බැලුවම ඒ සමිති පෙනී ඉන්නේ සියලුම සාමාජිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, නැත්නම් දේශපාලන හෝ වෙනත්…
ඕනෑම පූජනීය ස්ථානයක හැදෙන වැඩෙන දරුවන් විශේෂයෙන් ආගමික පූජකවරුන් වීමට ආගමික ස්ථානයන්ට ඇතුළුවන දරුවන්ගේ වගකීම රජය සතුවන බව ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ තුෂාරා වික්රමනායක මහත්මිය සමඟ පැවැත් වූ…
ශ්රී ලංකාවේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්ය අවශ්යතා සපුරාලන මුවාවෙන් ඔවුන් සූරාකෑමට ලක් කෙරෙන අවිධිමත් ක්ෂුද්ර මූල්ය සමාගම් සහ ආයතන දැඩිව අධීක්ෂණය කිරීමට අවශ්ය නව නීති රීති හඳුන්වාදීමට මුදල් අමාත්යාංශය පියවර ගනිමින් සිටී. ඒ…
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා ලබා දී තිබූ විශ්රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්රකාශයට පත් කර තිබේ. මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, ඒ අනුව එය නීතියක් ලෙස…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයා යුද නීතිය ප්රකාශයට පත් කිරීමේ සහ රාජ්ය විරෝධී කුමන්ත්රණයක් සිදු කිරීමේ චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. 2024 දෙසැම්බරයේදී සිදු කළ යුද නීති…
මෙරට බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට කටයතු කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සමඟ කටයතු කරන බව අධිකරණ අමාත්ය හර්ෂණ නානයක්කාර මහතා සඳහන්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කොට මරණ දණ්ඩනයට නියම වූ අයට ජනාධිපති සමාව දිය යුතුයැයි අදහසක් විවිධ අයගෙන් ඉදිරිපත් වී තිබේ. මේ අදහස ඉදිරිපත් කරන අය අතර, පසුගිය කාලයේ ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම්,…
අස්වැසුම පළමු අදියරය සහ දෙවන අදියරය යටතේ සුබසාධන ප්රතිලාභ ලබා දීම මේ වනවිටත් අඛන්ඩව සිදුකරගෙන යන අතර සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන පරිදි ප්රතිලාභීන් 16,800කට අධික පිරිසකට මේ වනතුරුත් බැංකු ගිණුම් නොමැති බවයි.…
සිවිල් ක්රියාකාරිනියක සහ ප්රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ.…
හිටි හැටියේ ලැබෙන ස්ථාන මාරුවීම් ය. නින්දා අපහාස සහ ගැරහීම් ය. බොරු චෝදනාය. විවිධ චෝදනා යටතේ පරිපාලන සහ විධායක ශ්රේණියේ නිලධාරීන් 30 කට වැඩි අමාරුවේ වැටී ඇත. තවත් පිරිසකට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්ට සිදු විය. සරල…
ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්යාපාරිකයන්ට අයත්…
යෝජිත ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් පිරිසක් ශ්රී ලංකා රජය වෙත සිය දැඩි අවධානය සහ විවේචනයන් එල්ල කර තිබේ. 2026 පෙබරවාරි 9 වන දිනැති ලිපියක් මගින්…
ජවිපෙ ආණ්ඩුව මන්ත්රී විශ්රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතරම් දැඩි මතයක සිටියේ ඇයිද යන්න විමසා බැලිය යුතුය. මන්ද, ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි ඇතැම් පොරොන්දු සම්බන්ධයෙන් ජවිපෙ එවැනි දැඩි ස්ථාවරයක නැත. එයට හේතු…
මිනිසුන් වශයෙන් අප මුහුණපාන්නා වූ ගැටලු, අභියෝග විවිධාකාරය. තනි තනි වශයෙන් පමණක් නොව පොදුවේ පිරිසකට මුහුණ පෑමට සිදුවන්නා වූ ගැටලු අභියෝග ඒ අතර සුවිශේෂීය. මන්දයත් ඒවායේ කටුක බව හා ප්රතිඵල සියල්ලන්ට අත් විඳින්නට ලැබෙන බැවිනි.…
රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන කෝරලයිපත්තු (මධ්යම) ක්වාසි අධිකරණයේ සහ පොළොන්නරුව (වැ.බ.) ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගත් සිදුවීමක් ඊයේ දිනයේ (17) වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන…
හමුදාවට දුම්රිය රියදුරු පුහුණුව දෙන හා එයට විරුද්ධව දුම්රිය රියදුරන් වැඩ වර්ජනය කරන ප්රශ්නයකුත්, ඒ වර්ජනය නිසා සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුවට පත්වෙනවාය කියලා සංවේදී වෙලා ආණ්ඩුව ඒ තීරණය හකුළා ගත් කතාවකුත් අද…
ත්රිකුණාමලය පුල්මුඩේ, ජින්නපුරම් ප්රදේශයේ වසර 30කට අධික කාලයක් පදිංචිව සිටි නිවසින් එම නිවසියන් පුල්මුඩේ පොලිසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කළ සිදුවීමක් ඉකුත් පෙබරවාරි මස 09 වනදා වාර්තා වේ. ඒ අනුව පුල්මුඩේ පොලිසිය විසින් නිවසියන් බලහත්කාරයෙන් එම…
අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් ඇති සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී පෙබරවාරි 13 වන දා පස්වරුවේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) වෙඩි තබා ඝාතනය කෙරුණි. එහෙත් ඔහුගේ ඝාතනයට හේතුව තවමත් පැහැදිලි නැත. පොලිසිය…
ඔය කහපාටින් රවුම් කරලා තියෙන වචනය බලන්න. ඒක තමයි ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් මං/අපි ප්රවර්ධනය කරන වචනය. අවුරුදු කීපයක ඉඳලා මං පවත්වාගෙන යන වට්ස්ඇප් ගෘප් එකකට දැම්මෙත් රීසෙට් ලංකා කියලා. මෑතදී මහාචාර්ය රොහාන් සමරජීව පටන් ගත්ත…
ඌව පළාතේ මත්ද්රව්ය මර්දන වැඩසටහනක් දියත් කිරීම සඳහා පැවති උත්සවයකදී අදහස් දක්වමින් පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා සඳහන් කර සිටියේ, මත්ද්රව්ය ආශ්රිත වැරදි සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 100කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.…
2025 වසරට අදාළ අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්යංශය විසින් නිකුත් කරන ලද ප්රගති වාර්තාවට අනුව මරණීය දණ්ඩනය නියම වූ මෙරට හා විදේශීය සිරකරුවන් 817ක් මේ වනවිට දිවයින පුරා බන්ධනාගර ගත වී සිටින බව සඳහන් වේ. එම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes