දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා රජය ක්‍රියාත්මක Read more
ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ.
අවකාශය පුවත්

ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය නිසා බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින්, හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසෙන…

නීපා වෛරසය නැවතත් අවධානයට
අවකාශය පුවත්

නීපා වෛරසය නැවතත් අවධානයට

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය පුරා වාර්තා වූ නීපා වෛරස් ආසාදන තත්ත්වයකින් පසු, රට පුරා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා බලධාරීහු දැඩි සෞඛ්‍ය ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කරමින් සිටිති. මෙම මස මුලදී සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට නීපා වෛරසය…

KDU සිසුන්ගේ ජීවිත අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
නවතම පුවත්

KDU සිසුන්ගේ ජීවිත අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

  බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතව සිටියදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මාරක රිය අනතුරකට ලක්ව සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් වන්දි ලබාදෙන ලෙස නියෝග කරන ලෙසත් ඉල්ලා…

කාන්තා හා ළමා කටයුතු විෂයයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය
නවතම පුවත්

කාන්තා හා ළමා කටයුතු විෂයයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

කාන්තා හා ළමා කටයුතු විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට ක්‍රියාත්මක නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ඊයේ 26 වනදා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය…

වැලිපැන්න පොලීසියෙන් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු?
නවතම පුවත්

වැලිපැන්න පොලීසියෙන් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු?

වැලිපැන්න පොලීසියේ නිලධාරීන් විසින් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු ගොනු කර පුද්ගලයෙකු බන්ධනාගාරගත කර ඇති බවට බරපතළ චෝදනා එල්ල වේ. ඒ රුක්අත්තනතුඩුව, මීගම, දර්ගා නගරය පදිංචි දන්දෙනිය ආරච්චිගේ රේණුකා මල්කාන්ති මහත්මිය පවසන ආකාරයට ඇයගේ ස්වාමිපුරුෂයා වන මාරිංග…

මෙරට පස් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික අවපීඩනයෙන්.
නවතම පුවත්

මෙරට පස් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික අවපීඩනයෙන්.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 10 ත් 24 ත් අතර සිටින තරුණ ප්‍රජාව අතර මානසික අවපීඩන 39% ක් තරම් ඉහළ ප්‍රතිශතයක පවතින බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පවසා සිටියේ ඒ ඊයේ…

අස්වැසුම ප්‍රතිලාභ ලක්ෂයකට අධික පිරිසකට තවමත් අහිමි ඇයි? පාර්ලිමේන්තුවේදී හෙළිවූ කරුණු සහ විසඳුම්
ආර්ථික පුවත්

අස්වැසුම ප්‍රතිලාභ ලක්ෂයකට අධික පිරිසකට තවමත් අහිමි ඇයි? පාර්ලිමේන්තුවේදී හෙළිවූ කරුණු සහ විසඳුම්

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා හඳුන්වා දුන් 'අස්වැසුම' සුබසාධන වැඩසටහන මේ වන විට තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබේ. පසුගිය 21දා පාර්ලිමේන්තුවේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර…

පසුගිය වසරේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස 84ක්!
අවකාශය පුවත්

පසුගිය වසරේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස 84ක්!

‍2025 වසරේ දී අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 84දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 2025 වසරේ ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය…

ආත්මාරක්ෂාව වෙනුවෙන් සැකකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට බලයක් තිබේ ද?
අවකාශය පුවත්

ආත්මාරක්ෂාව වෙනුවෙන් සැකකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට බලයක් තිබේ ද?

මානව හිමිකම් උල්ලංඝනය කරමින් පුද්ගලයන් වධ බන්ධනයට ලක් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය සතු අඳුරු ඉතිහාසය තැනින් තැන යළිත් ක්‍රියාත්මක වන බව පසුගිය දිනවල දැකගත හැකි විය. එලෙස මානව හිමිකම් නොතකමින් පොලිසිය ක්‍රියා කිරීම හේතුවෙන්…

රනිල් විමර්ශන සඳහා විදේශගත වූ නිලධාරීන්ගේ තොරතුරු ලබාදීම CIDය ප්‍රතික්ෂේප කරයි
නවතම පුවත්

රනිල් විමර්ශන සඳහා විදේශගත වූ නිලධාරීන්ගේ තොරතුරු ලබාදීම CIDය ප්‍රතික්ෂේප කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු සඳහා විදේශගත වීම සම්බන්ධයෙන් තොරතුරු පතා ඉදිරිපත් කළ ඉල්ලීමක්, කරුණු කිහිපයක් මුල් කරගනිමින් ප්‍රතික්ෂේප කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්…

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ආයතන 200ක් නොතකා හරියි – විගණනයෙන් හෙළිදරව්වක්
නවතම පුවත්

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ආයතන 200ක් නොතකා හරියි – විගණනයෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගිය වසර පහක කාලය තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් වෙත ලබාදුන් නිර්දේශ 200කට අධික සංඛ්‍යාවක් මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. ජාතික…

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතු­වෙන් ධන­ව­තුන්ට, ව්‍යාපාරික­යන්ට හා අයුතු ලෙස මුදල් උප­යන පුද්ග­ල­යන්ට සහ ධන­වත් දේශ­පා­ලන පක්ෂ­ව­ලට පම­ණක් දේශපාල­නය සීමා වනු ඇතැයි හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා ජනා­ධි­පති අනුර කුමාර…

ලංකා දේශපාලනයේ දී “ලිංගික දිශානතිය” කිසිඳු බාධාවක් වූයේ නැත.
අවකාශය නවතම

ලංකා දේශපාලනයේ දී “ලිංගික දිශානතිය” කිසිඳු බාධාවක් වූයේ නැත.

අගමැතිවරුන් සිව් දෙනෙකු, ජනාධිපතිවරයෙකු, කතානායකවරයෙකු ඇමතිවරු රැසක් ඔවුන්ගේ ලිංගික රැචි අරුචිකම් නොතකා ඉහළම මනාපයෙන් ඉහළ තනතුරු සඳහා පත්ව ඇත. ඔවුන් සිය ධූර කාලයන්හි දී කළ කී දෑ මිස වෙනත් කිසිවක් මිනිසුන්ට වැදගත් වූයේ ද නැත.…

චමින්ද කුලරත්න මහතා නීතිමය පියවර ගැනීමට යයි
නවතම පුවත්

චමින්ද කුලරත්න මහතා නීතිමය පියවර ගැනීමට යයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක්කර ඇත. පසුගිය සිකුරාදා (23දා) රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින්…

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු අත්අඩංගුවට!
නවතම පුවත්

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු අත්අඩංගුවට!

  යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ බව පවසමින් පියතුමෙකුට පහරදුන් බවට කියන පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් හයදෙනෙකු අද (25) අලුයම ගම්පහ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (24) රාත්‍රී 7.00 ට පමණ ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී…

අධිකරණය සූක්ෂමව ඉක්මවා යාම සහ ක්‍රියා පටිපාටිමය ද්වේෂය: ත්‍රිකුණාමලයේදී වෙරළ සංරක්ෂණ පනත අවියක් ලෙස භාවිත කිරීම
අවකාශය පුවත්

අධිකරණය සූක්ෂමව ඉක්මවා යාම සහ ක්‍රියා පටිපාටිමය ද්වේෂය: ත්‍රිකුණාමලයේදී වෙරළ සංරක්ෂණ පනත අවියක් ලෙස භාවිත කිරීම

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ, සාධාරණ යුක්තිය ක්‍රියාමාලාවේ (Fair Justice Campaign) නිවේදනයකි. බලංගොඩ කස්සප හිමියන් සහ අනෙකුත් සැකකරුවන් නව දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සාධාරණ යුක්තිය මෙහෙයුම සිය…

රජයට උරුම වූ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් සෙවීම අවශ්‍යයි – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

රජයට උරුම වූ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් සෙවීම අවශ්‍යයි – ජෙහාන් පෙරේරා

  පසුගිය මාස 15 තුළ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනත් ඕනෑම ජනාධිපතිවරයකුට හෝ අගමැතිවරයකුට වඩා උතුරු පළාතට සංචාරය කර ඇත. මේවා කෙටි සංචාර නොවේ. පසුගිය සතියේ ඔහුගේ අවසන් යාපනය සංචාරය වූයේ, අස්වැන්න නෙළීම සහ නව…

ඩිසයින් තින්කින් (Design Thinking) යනු කුමක්ද?
අවකාශය නවතම

ඩිසයින් තින්කින් (Design Thinking) යනු කුමක්ද?

බොහෝ දෙනා සිතන්නේ ‘ඩිසයින් තින්කින්’ (Design Thinking) යනු හුදෙක් මෝස්තර නිර්මාණයට හෝ කලාවට පමණක් සීමා වූ දෙයක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම මෙය ලොව පුරා සාර්ථක ව්‍යාපාර සහ ආයතන, තමන් මුහුණ දෙන සංකීර්ණ ගැටලු විසඳා ගැනීම…

ව්‍යවස්ථාදායක සභාවට නව සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනෙක්: අගමැති – විපක්ෂ නායක එකඟතාව පළ කරයි
පින්තූර ගැලරිය පුවත්

ව්‍යවස්ථාදායක සභාවට නව සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනෙක්: අගමැති – විපක්ෂ නායක එකඟතාව පළ කරයි

ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර තීරණාත්මක එකඟතාවක් ඇති කරගෙන තිබේ. මෙම එකඟතාවයත් සමඟ, රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අදාළ තීරණාත්මක ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාවේ පුරප්පාඩු…

නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ! – මංජුල ගජනායක
අවකාශය නවතම

නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ! – මංජුල ගජනායක

අදවන විට ශ්‍රී ලංකා ජනරජයේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා නිර්මාණය වී ඇති කලිකලහය වරෙක සංවේගජනකය. තවත් වරෙක ඒ.වී ඩිසේ, ලොන් ෆුලර් වැන්නන් ද සිහිකරවන්නේය. ඔවුන් දෙදෙනා පුරෝගාමිත්වය දරන්නේ නීතියේ ආධිපත්‍යය හා සබැඳි විෂය ක්‍ෂේත්‍රයක්…

සියළු ළමා අපයෝජන නඩු නියාමනය ඇරඹේ!
අවකාශය නවතම

සියළු ළමා අපයෝජන නඩු නියාමනය ඇරඹේ!

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතට අනුව ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ දිවයිනේ සියලු ළමා අපයෝජන නඩු නියාමනය කිරීමයි. නමුත්, ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් ඉල්ලූ තොරතුරු තමන්ගෙ "සන්තකයේ, භාරයෙ සහ පාලනයෙ…

මහාධිකරණ විනිසුරුවරියක් නඩුවක සැකකාරියක් වෙයි!
නවතම පුවත්

මහාධිකරණ විනිසුරුවරියක් නඩුවක සැකකාරියක් වෙයි!

නොතාරිස්වරයෙකුට බලපෑම් කළ බවට වන නඩුවක සැකකාරියක ලෙස නම් කර ඇති මහාධිකරණ විනිසුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 21 නියෝග කර ඇත. 2026 පෙබරවාරි 11 වන දින හෝ ඊට පෙර අවසන්…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ- වරද කුමක්ද? එය සිදු වූයේ කෙසේද? – පත්මසිරි මලවිපතිරණ
අවකාශය පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ- වරද කුමක්ද? එය සිදු වූයේ කෙසේද? – පත්මසිරි මලවිපතිරණ

අද දවසේ ක්‍රියාත්මක වන විෂය මාලාව වෙනුවට නව විෂය මාලාවක් හදුන්වා දීමට සහ නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්නයක් දරන මේ මොහොතේ දී සමාජය පුරාම ඒ පිලිබදව කථිකාවක් ඇති වී තිබීම අගය කරමි. නව යෝජනා…

වතුකර දියණියන්ගේ ඉරණම
පුවත්

වතුකර දියණියන්ගේ ඉරණම

“අද අප නිහඬ වුවහොත්, හෙට තවත් දියණියකගේ සිහිනයක් වතුකරයේ මීදුම අතරේම වැළලී යනු ඇත. නීතිය දැඩි විය යුත්තේත් සමාජය අවදි විය යුත්තේත් ඒ නිසාමය.” ලාංකීය වතුකර ද්‍රවිඩ කාන්තාවන්ගේ සුරක්ෂතභාවය වර්තමානයේ අර්බුදකාරී තත්ත්වයකට මුහුන පා තිබේ,…

AI නිසා මෙරට රැකියා 180,000ක් අනතුරේ.
ආර්ථික පුවත්

AI නිසා මෙරට රැකියා 180,000ක් අනතුරේ.

එක් ලක්ෂ අසූ දහසක් පමණ ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසකගේ රැකියා කෘත්‍රිම බුද්ධිය (AI) හේතුවෙන් දැඩි තර්ජනයකට පත්වී තිබෙන බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයක් ඔස්සේ පෙන්වා දී ඇත. ඒ අනුව ලිපිකරුවන් හෝ…