රටේ ආරක්ෂාවට ජාතික ප්‍රතිපත්තියක්!
රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. එහි පළමු පියවර ලෙස “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති අමාත්‍ය රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා…

























