රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී වංචා දූෂණ සිදුවෙනවා!
‘රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී රටේ මගඩියක් ක්‍රියාත්මක වනවා. වංචාවක් දූෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ මගඩි අස්සේ හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ කෝටි ප්‍රකොටි ගණන් මුදල් උපයනවා.’ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති…


























