පෙම් යුවලක් නිසා පවුලකට තිස්සමහාරාම පොලීසියෙන් පීඩා!!!
හ/ බෙරලිහෙල කනිටු විදූහල වෙත තිස්සමහාරාම හා කළවාන යන පොලිස් ස්ථානවල නිළධාරින් ගොස්, 06 වසර සිසුවියක් හිංසනයට ලක් කිරීම හේතුවෙන් ඇයගේ පාසල් ගමනද නතරකර ඇතැයි දෙමාපියන් කියා සිටී. මෙලෙස පොලීසිය හා විදූහල්පති විසින් හිංසනයට ලක්කර…


























