යතුරු පැදියක් සොරාගත් බවට චෝදනා කරමින් පුත්තලම පොලිසියේ නිලධාරීන්ගෙන් සැකකරුවෙකුට අමානුෂික පහර දීමක්.
ඉකුත් දෙසැම්බර් මස 29 වන දා රුවන් චාමර යන අය සිය මවගේ නිවසට ගොස් සිටින අවස්ථාවේ සවස 6.30ට පමණ ඔහුගේ අසල්වැසියෙක් දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ ඔහුගේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණ ඇති බවත් ඔවුන්…

























