ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව
ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ සංචාරය ඉතාම සාර්ථක බවයි මට හිතෙන්නේ. විදුලි රැහැන්, තෙල්නල හා පාලම් ඉදිරි කිරීම සම්බන්ධව ඉන්දියාවේ දී අත්සන් කළ ගිවිසුම් ශ්රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වේවි. ලංකාවේ තිබෙන බලශක්ති අර්ඹුදයට සාර්ථකව විසදුමක් ඉන්දියාව සමග…

























