මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ
මේ පිරිසිදු කිරීමේ ශ්රමදාන හොඳ වැඩ. මාලිමාවට රටට කරන්නට පුළුවන් එක දෙයක් තමයි පරිසරය පිරිසිදුව තියාගන්න එක. ඒක සංචාරක කර්මාන්තය වැනි දේට විශේෂයෙන් හොඳයි. පොදුවෙත් හොඳයි. මේක සාර්ථක කරගන්නෙ කොහොමද? ජවිපෙ 3% කට්ටිය නම් ඉස්සර…

























