පසුගිය සතියට අල්ලස් දැලේ රජයේ නිලධාරීන් තිදෙනෙකු පැටලේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස 2025 ජනවාරි මස 10 දින මහාධිකරණ විනිසුරු රංග ශ්රීනාත් අබේවික්රම දිසානායක මහතා සිය රාජකාරී ආරම්භ කරන ලදී. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ…

























