මාතර බත් කඩවල කැකුළු බත් නැත..!
කොළඹ ‘කැකුළු බත් පිඟානක්’ විකුණන බත් කඩයක් නැත. රට පුරා ‘මාතර බත් කඩ’ වල ද කැකුළු බත් නැත. කිසිදු ප්‍රධාන නඟරයක පාලන මිලට හාල් විකුණන්නේ නැත. අද ලංකාවේ ලොකුම ප්රශ්නය හාල් සහ පොල් ය. ආණ්ඩුව…
කොළඹ ‘කැකුළු බත් පිඟානක්’ විකුණන බත් කඩයක් නැත. රට පුරා ‘මාතර බත් කඩ’ වල ද කැකුළු බත් නැත. කිසිදු ප්‍රධාන නඟරයක පාලන මිලට හාල් විකුණන්නේ නැත. අද ලංකාවේ ලොකුම ප්රශ්නය හාල් සහ පොල් ය. ආණ්ඩුව…
මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් "දරුණු" වනු…
(ලාල් වික්‍රමතුංග සමග සම්මුඛ සාකච්ඡාවක්) “හූ ඉස් ලසන්ත?” යන මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් කෙටි කලකට පසු, බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී…
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම සංස්ථාවේ සභාපති එස් රාජකරුණා මහතා පැවසුවේය. මෙතෙක් ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබා දුන් අක්‍රමවත් පිළිවෙළ නිසා ඇති වී තිබෙන ගැටලු…
තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත…
මහෝෂධ පඬිවරයා සම්බන්ධ බොහෝ දෙනා දන්නා කතා පුවතක දී රුක් දෙවියන් මගියාට අවවාද කරන්නේ “ ගෙදර ගියොත් අඹු නසී – මඟ සිටියොත් තෝ නසී “ යනුවෙනි. සහල් වෙළෙඳපොළට මැදිහත් වී සිටින මාලිමා ආණ්ඩුව ද දැන්…
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) අධිචෝදනා ගොනුකරනු ලැබ තිබෙනවා. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් 2016 වසරේදි අත්අඩංගුවටද පත්වුනා මතක ඇති. ඒත් ඒවා පසුව එම කටයුතු යටගියා. එදා…
2024 අගෝස්තු 13 වන දින ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා ඉදිවන අධිවේගී මාර්ගයේ කැණීම් කටයුතු සිදු කරමින් සිටියදී එම ස්ථානයේ තිබී මිනිස් අස්ථි කොටස් ප්‍රමාණයක් අහඹුලෙස හමු විය. ඒ අනුව කොළඹ අතිරේඛ මහේස්ත්රාත්වරයාගේ නියෝගයක්…
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ගොනු 29000කට අධික සංඛ්‍යයාවක් මේ වන විට ගොඩගැසී ඇති බව ය. ඒ අනුව, මහා පරිමාණ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීම…
වාහන ආනයනය පිළිබඳ ඊයේ රජය ප්‍රකාශයට පත් කළ අංක 2421/04 ගැසට් එක කර්මාන්ත සඳහා (industrial purpose) මිස, පෞද්ගලික වාහන ආනයනයට අදාල නොවේ. 2020 දී වාහන ආනයනයට අදාල HS Cord සියල්ලම තාවකාලිකව තහනම් කර තිබුණි. 2024…
බටලන්ද යනු ලංකාවේ 1980 දශකයේදී වධකාගාරයක් ලෙස ප්‍රසිද්ධ වූ ස්ථානයකි. එයට එවකට ඇමතිවරයකු සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇතැයි චෝදනා එල්ල වූ නිසා මෙම ස්ථානය පිළිබඳ වර්තමානයේදී පවා සාකච්ඡා කෙරේ.…
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පණිවිඩය මෙරට ආහාර නිෂ්පාදනයේ සියලු පාර්ශවකරුවන් සහ සාමාන්‍ය ජනතාව වෙත ඵලදායීව සහ කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමට මාධ්‍යවේදීන්ට හැකිවන පරිදි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් ඇතුලු…
- අජිත් පැරකුම් ජයසිංහ | praja.lk - ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා. මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු…
තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.…
මුලතිව් දිස්ත්‍රික්කයේ සමථ මණ්ඩලයක් විසින් සුනඛයකු එල්ලා මැරු සිද්ධියක් වාර්තා වේ. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලයක් විසින් එළුවෙකු සපා කෑ සුනඛයකු එල්ලා මැරීමට තීන්දුවක් මෙලෙස නිකුත් කර ඇති බව සත්ව සුභසාධන සන්ධානය (AWC)…
වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසුවේය. රත්නපුර…
රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ. යහපාලන ආණ්ඩුවෙත් ගත්ත විවිධ ක්‍රියාමාර්ග 2019 නැවත ගෝඨාභය බලයට…
ගාල්ල බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා ක්‍රියාත්මක බවයි. මේ වන විට බන්ධනාගාර කටයුතු…
2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ රුපියල (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන ‘ද මෝනිං’ පුවත්පත පවසයි. 2024 දී ඩොලරයට…
මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE ත්රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…
ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්. "අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ.…
බලයට පත්වී මාස හතරකට පසු, ජාතික ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටින පිරිස් වෙතින් වැඩිවන විවේචනවලට මුහුණ දී සිටින අතර, රට සහ එහි ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සැක මතුවෙමින් පවතී.…
2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ඉල්ලා සිටිනවා. පසු කලෙක මෙම පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි…
2010 ජනවාරි 25දා ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ද වේ. “අතුරුදහන් වීමට දින කීපයකට කලිනුත්…
2009දී යුද්ධයේ අවසන් වීමෙන් පසු, යුද සමයේ හමුදාපති ධූරය හෙබවූ ජනරාල් සරත් ෆොන්සේකා 2010 ජනවාරි 26 දින පැවැත්වුණු ජනාධිපතිවරණයට විපක්ෂ පොදු අපේක්ෂකවරයා ලෙස තරග කළේය. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය සමග එක්ව වැඩ කළ පිරිස අතර යුද්ධයට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes