ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් සඳහා කැබිනට් අනුමැතිය
වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව සංශෝධන ඇතුළත් නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවට වාර්තාවන අතර කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය…

























