නියදැල්ලේ පටාචාරා
මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE ත්‍රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…
මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE ත්‍රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…
ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්. "අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ.…
බලයට පත්වී මාස හතරකට පසු, ජාතික ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටින පිරිස් වෙතින් වැඩිවන විවේචනවලට මුහුණ දී සිටින අතර, රට සහ එහි ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සැක මතුවෙමින් පවතී.…
2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ඉල්ලා සිටිනවා. පසු කලෙක මෙම පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි…
2010 ජනවාරි 25දා ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ද වේ. “අතුරුදහන් වීමට දින කීපයකට කලිනුත්…
2009දී යුද්ධයේ අවසන් වීමෙන් පසු, යුද සමයේ හමුදාපති ධූරය හෙබවූ ජනරාල් සරත් ෆොන්සේකා 2010 ජනවාරි 26 දින පැවැත්වුණු ජනාධිපතිවරණයට විපක්ෂ පොදු අපේක්ෂකවරයා ලෙස තරග කළේය. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය සමග එක්ව වැඩ කළ පිරිස අතර යුද්ධයට…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස 2025 ජනවාරි මස 10 දින මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා සිය රාජකාරී ආරම්භ කරන ලදී. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ…
ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි (Funny Boy) නවකතාවේ එක තැනක මෙහෙම දෙයක් තියනවා (1994: p 146-8). නවකතාවේ කතානායකයා වන අර්ජිගේ මවට ප්‍රේම සම්බන්දයක් තියනවා ජනමාධ්‍යවේදියෙක් වෙච්ච ඩැරිල් එක්ක. 88-89 කාලේ ඩැරිල් අතුරුදහන් කරලා මරල දානවා. මේක…
ඉකුත් දෙසැම්බර් මස 29 වන දා රුවන් චාමර යන අය සිය මවගේ නිවසට ගොස් සිටින අවස්ථාවේ සවස 6.30ට පමණ ඔහුගේ අසල්වැසියෙක් දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ ඔහුගේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණ ඇති බවත් ඔවුන්…
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ…
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. ඇල්ල ඔඩිසී දුම්රියේ සිදුවන ඊ ටිකට්පත් වංචාව සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ…
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.…
"ළමයා" යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන…
වැලිගම, පිටදූවෙහි පදිංචි පුද්ගලයකු මිදිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ දී පහර දී තර්ජනය කොට ව්‍යාජ චෝදනාවක් ගොනු කිරීමේ සිද්ධියක් වාර්තා වේ. දෙදරු පියෙක් වන ජානක ජීවන නම් මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරෙකු සමඟ ඉකුත් දෙසැම්බර්…
ලංකාවට පොල් ඇවිත් තිබෙන්නේ මීට අවුරුදු දහසකට වැඩි කාලයකට පෙර බව ගිය අවුරුද්දේ පොල් සංවර්ධන මණ්ඩලයේ මේස කැලැන්ඩරය කොහේදී හෝ දැක කියවූ බවට මතකයක් තිබේ. එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රමානුකූලව පොල් අපේ සංස්කෘතියේ…
ඇගේ වරද ද? සමාජයේ වරද ද? සමාජ ඛේදවාචකයක පැතිකඩක් ඇය අත්අඩංගුවට ගත්තේ වරෙන්තුවකට – පොලිසිය මානව හිමිකම් කොමිසමෙනුත් පරීක්‍ෂණයක් අත්අඩංගුවට ගත් අයගේ ආරක්‍ෂාව පොලිසියේ වගකීමක් – නීතිඥ පූජනී ගලප්පත්ති විවෘත වරෙන්තුවකට අදාළව මරදාන පොලිසිය…
මේ වන විට ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්‍රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්‍රම්ප් දෙවන…
වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිලිවෙල යටතේ 2025 වර්ෂය තුල නිවාස 4,350ක් ඉදිකරන බවත් වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනිම රජයේ අරමුණ බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී මූල්‍ය ප්‍රදානයන් රැසක් මෙරටට ලැබෙන බවත් අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15කට අත්සන් කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා…
විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
ජනතාව ඉල්ලා සිටින අයුරින් හොරු ඇල්ලීම, ප්‍රමාද වීමට හේතු දක්වන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය පරිද්දෙන් පොලිසියේ ස්ථාන මාරු සිදු නොකිරීම ගැන පොලිස් සේවය නිර්දේශපාලනීකරණය බාර ස්වාධීන කොමිසමට රතු එළියක් දක්වා තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ සැනින්…
ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්. නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක. වැටුප සහ විශ්‍රාම වැටුප ගැන 36 (1) සිට (4)…
ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව කර තිබේ. බොහෝ විට ඔවුන් ඒවා කරන්නේ අලුත් දුම්රියක් හඳුන්වා දීම වැනි පියවර සමගයි. බිමල්…
40 හැවිරිදි අවිවාහක කුලී රථ රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් නොමැතිව දින හතක් පුරා අනීතිකව රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොතිසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පාවිච්චිකිරීමට සිදු ඇති බව සභානායක බිමල් රත්නායක අද (21) පාර්ලිමේන්තුවේදි පවසා සිටියා. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කියන්න තියෙන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes