නවීන සමාජය තුළ ජීවිතය සොයන, උදව් අවැසි රතුගල ආදි වාසීන්
ඓතිහාසික ඌව වෙල්ලස්සේ පහළ ඌවේ ජන විවිධත්ව සංස්කෘතිය වර්ණවත් කරන සුවිශේෂී ජන කණ්ඩායමක් ලෙස රතුගල ආදිවාසි ජනතාව සැලකිය හැකියි. ඔවුහු මොනරාගල දිස්ත්රික්කයේ මඩුල්ල ප්රාදේශීය බල ප්රදේශයට අයත් බුලුපිටිය, ගලිගමුව, නෙල්ලියද්ද වන ප්රදේශවලට මායිම්ව රතුගල වාසභූමි…

























